තෝමස් අල්වා එඩිසන්..... තෝමස් අල්වා එඩිසන් මෙලොව එළිය දුටුවේ, 1847 පෙබරවාරි 11 වන දින, ඇමරිකාවේ මිලාන් නම් ග් රාමයේදීය. ඔහුට වයස අවුරුදු 10ක් වෙත්ම සිය නිවසේ පහළ තට්ටුවේ, තම විද් යාගාරය සකස් කර ගත්තේය. 1860 දී හෙතෙම ඇමරිකාවේත් කැනඩාවේත් විදුලි පණිවිඩ කාර් යාලයේ කටයුතු කළේය.1876 දී ඔහු විසින් නිෂ්පාදිත විදුලි පණිවිඩ මුද් රණ යන්ත් රය විකිණීය. ඉන් ලද මුදලින් නිව්යෝර්ක්හි මෙනෙයේ පාර්ක්හි, තමාගේම විද් යාගාරයක් පිහිටුවා ගත්තේය. එහිදී ඔහු කාබන් රෙසිස්ටන් ට් රාන්ස්මීටරය සහ ශබ්ද මුද් රා යන්ත් රය (ග් රැමපෝනය) නිපදවීය. මෙය මිනිස් කටහඩ මුද් රාගත කොට නැවත ශබ්ද නගා පිටකළ හැකි ලොව ප් රථම යන්ත් රය විය. 1879 දී ඔහු විසින් තවත් විශිෂ්ඨ තම නිර්මාණයක් කළේය. ඒ අද අප කවුරුත් ප් රයෝජනයට ගන්නා විදුලි බල්බයයි. 1880දී ඔහු විසින් විදුලි බල්බ 100ක් දල්වා මොක්ලෝ උද් යානය ප් රථමවරට ආලෝකමත් කරන ලදී. ඔහුගේ සොයාගැනීම් වල මෙය ඉතා සුළු එකක් විය. විදුලි බල්බයෙන් ඒකාලෝක කරන ලද ලොව ප් රථම නගරය වූයේ නිව්යෝර්ක් නගරයයි. ඒ අසිරිමත් දිනය සටහන් වන්නේ 1882 ...