Skip to main content

Posts

තෝමස් අල්වා එඩිසන්

තෝමස් අල්වා එඩිසන්.....        තෝමස් අල්වා එඩිසන් මෙලොව එළිය දුටුවේ, 1847 පෙබරවාරි 11 වන දින, ඇමරිකාවේ මිලාන් නම් ග් ‍ රාමයේදීය. ඔහුට වයස අවුරුදු 10ක් වෙත්ම සිය නිවසේ පහළ තට්ටුවේ, තම විද් ‍ යාගාරය සකස් කර ගත්තේය. 1860 දී හෙතෙම ඇමරිකාවේත් කැනඩාවේත් විදුලි පණිවිඩ කාර් ‍ යාලයේ කටයුතු කළේය.1876 දී ඔහු විසින් නිෂ්පාදිත විදුලි පණිවිඩ මුද් ‍ රණ යන්ත් ‍ රය විකිණීය. ඉන් ලද මුදලින් නිව්යෝර්ක්හි මෙනෙයේ පාර්ක්හි, තමාගේම විද් ‍ යාගාරයක් පිහිටුවා ගත්තේය. එහිදී ඔහු කාබන් රෙසිස්ටන් ට් ‍ රාන්ස්මීටරය සහ ශබ්ද මුද් ‍ රා යන්ත් ‍ රය (ග් ‍ රැමපෝනය) නිපදවීය. මෙය මිනිස් කටහඩ මුද් ‍ රාගත කොට නැවත ශබ්ද නගා පිටකළ හැකි ලොව ප් ‍ රථම යන්ත් ‍ රය විය.   1879 දී ඔහු විසින් තවත් විශිෂ්ඨ තම නිර්මාණයක් කළේය. ඒ අද අප කවුරුත් ප් ‍ රයෝජනයට ගන්නා විදුලි බල්බයයි. 1880දී ඔහු විසින් විදුලි බල්බ 100ක් දල්වා මොක්ලෝ උද් ‍ යානය ප් ‍ රථමවරට ආලෝකමත් කරන ලදී. ඔහුගේ සොයාගැනීම් වල මෙය ඉතා සුළු එකක් විය. විදුලි බල්බයෙන් ඒකාලෝක කරන ලද ලොව ප් ‍ රථම නගරය වූයේ නිව්යෝර්ක් නගරයයි.   ඒ අසිරිමත් දිනය සටහන් වන්නේ 1882 ...
Recent posts

Video Balloon

  Video Balloon   Video Balloon ගැන අහල තිබුන නිසා මේ ලිපිය දාන්න හිතුන. Audio හෝ Video Connection සම්බන්දව කතා කිරීමේදී ඉතාම වැදගත් මාතෘකාවක් තමා Impedance කියන්නෙ.මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. මම කෙටියෙන් කියන්නම් වැඩි විස්තර internet එකෙන් බලන්න.   සරලව ගත්තොත් Impedance කියන්නෙ Audio හෝ Video Connect කරන අවස්තාවල ඒකාකාරීව පවත්වා ගත යුතු Resistance (ප් ‍ රතිරෝදයක්) . මේක මනින්නෙත් ඕම්ස් (Ohms) වලින්මයි. Impedance ඒකාකාරීව පවත්වා ගත්තොත් Audio හෝ Video වල උපරිම Quality එක ගන්න පුලුවන්. හරි, අපි බලමු Impedance එක CCTV වලට අදාල වෙන්නෙ කොහොමද කියල. CCTV Camera වල Video Out එකේ Impedance එක ඕම්ස් 75 (75 Ohms) වෙනව. DVR එකේ Video Input එකත් ඕම්ස් 75 (75 Ohms) වෙනව. 3C2V cable එකත් ඕම්ස් 75 (75 Ohms) කියල මතක් වෙනව නම් වැඩේ තේරෙන්න ඇති.ඒ කියන්නෙ Camera,DVR,Cable යන තුනම Impedance එක ඕම්ස් 75.මේකේ Result එක තමා Quality Picture එකක් ලබා ගන්න පුලුවන් වීම.   හරි, දැන් අපි බලමු CAT5/CAT6 Cable ගැන. CAT5/CAT6 Cable Pair එකක Impedance එක ඕම්ස් 100 හැටියට තමා...